අපි සැවොම සඳහා සුරක්ෂිත සහ පෞද්ගලිකත්වයට ගරු කරන වියමනක් අත්විඳ ගැනීමට සලසන්නෙමු. HTTPS සඳහා සහතික ලබා ගැනීම පහසු කර ඇත. මන්ද, භාවිතයේ පහසුව ග්‍රහණය කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ. පිරිවැය මිනිසුන්ගෙන් බැහැර කිරීමට අපි සහතික නොමිලයේ සපයන්නෙමු. අපගේ සහතික ලෝකයේ සෑම රටකම තිබේ, මන්ද ආරක්ෂිත වියමන සැවොම සඳහා වන නිසා ය. විශ්වාසය වර්ධනය කර ගැනීමට අපි හැකිතාක් විවෘත සහ විනිවිද වීමට වෙහෙස වන්නෙමු.
ඩොලර් 1,000 කට සම වන හෝ ඊට වැඩි බිට්කොයින් පරිත්‍යාග පිළිගැනීමට අපට හැකිය. වාර්ණාව ලබා ගැනීමට කරුණාකර donate@letsencrypt.org වෙත වි-තැපෑලක් එවන්න.
නැතහොත්, ඔබට පේපෑල් භාවිතා කළ හැකිය:
අන්තර්ජාල ආරක්ෂණ පර්යේෂණ සමූහය යනු ලෙට්'ස් එන්ක්‍රිප්ට් පසුපස සිටින 501(c)(3) මහජන ප්රතිලාභ සංවිධානයයි. අපගේ EIN: 46-3344200.