අපි වි-තැපෑල මගින් සහාය නොදක්වන්නෙමු. ඔබට සහාය ගැනීමේ ප්‍රශ්නයක් ඇතනම් අපගේ ප්‍රජා සංසදය භාවිතා කරන්න. පහත වි-තැපැල් ලිපින විස්තර කර ඇති විශේෂිත මාතෘකා සඳහා පමණි.
පුවත්පත් විමසීම්
වි-තැපෑල: press@letsencrypt.org
අනුග්‍රහකත්වය
වි-තැපෑල: sponsor@letsencrypt.org
තැපැල් ලේඛනය
අපගේ ප්‍රවෘත්තිපත්‍රිකා සඳහා ලියාපදිංචි වීමට, මෙතැන ඔබන්න.
ආරක්‍ෂාව
ඔබගේ පණිවිඩය ලෙට්'ස් එන්ක්‍රිප්ට් හි ආරක්‍ෂක ගැටලුවකට අදාළ වන්නේ නම් මිස මෙම ලිපිනයට ලියන්න එපා.
වි-තැපෑල: security@letsencrypt.org
සංකේතාංකිත සන්නිවේදනය
ආරක්‍ෂක කණ්ඩායම සමඟ ආරක්‍ෂිතව සන්නිවේදනයට, කරුණාකර අපගේ ජීපීජී යතුර ප්‍රයෝජනයට ගන්න. එය මාර්ගඅපගත ප්‍රධාන යතුරකින් අත්සන් කරන ලද උප යතුරු කිහිපයකින් සමන්විත වේ. GnuPG හි ඕනෑම මෑත අනුවාදයක් මෙවැනි දෙමුහුන් යතුරකට සහාය දක්වයි. වත්මන් යතුරෙහි ව්යුහය වන්නේ:
pub rsa4096 2015-11-24 [CE] [expires: 2025-09-25]
0148 3B31 D8F9 DBA2 5D41 4DAA 718E 9F6D 10EC 230B
uid [ultimate] ISRG Security Team (letsencrypt.org) <security@letsencrypt.org>
sub rsa4096 2015-11-24 [E] [expires: 2023-09-25]
sub rsa4096 2015-11-24 [A] [expires: 2023-09-25]
sub rsa4096 2015-11-24 [S] [expires: 2023-09-25]
ඔබට ජීපීජී ප්‍රසිද්ධ යතුර මෙතැනින් බාගැනීමට හැකිය, හෝ ඔබගේ ප්‍රියතම යතුරු සේවාදායකය ප්‍රයෝජනයට ගන්න.
යතුරෙහි ඇඟිලි සටහන ගැළපිය යුතුමය 0148 3B31 D8F9 DBA2 5D41 4DAA 718E 9F6D 10EC 230B
.